LanKanTunes  

Go Back   LanKanTunes > General > News

Reply
 
Thread Tools Display Modes
  #1  
Old 03-06-2010, 11:48 PM
Coolboy's Avatar
Coolboy Coolboy is offline
Contributor
 
Join Date: Dec 2009
Location: nowhere
Posts: 67
Rep Power: 2
Coolboy is on a distinguished road
Send a message via Yahoo to Coolboy Send a message via Skype™ to Coolboy
Thumbs up අත්හදා බැලීමේ කාලය හැමදාටම තබා ගැනීම

අත්හදා බැලීමේ කාලය හැමදාටම තබා ගැනීම



ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ඉතාමත් ප්*රයෝජනවත් දෙයක්.අපිට බොහෝ වෙලාවට නොමිලේ මෘදුකාංග අන්තර්ජාලයෙන් බාගන්න ලැබෙන්නේ අත්හදා බැලීමේ කාලයක් එක්ක.අනේ ඉතිං මේ අත්හදා බැලීමේ කාලය ඉවර උනාම අපිට ඒක සල්ලි දීලා ගන්න කියලා කියනවා.එහෙම කලේ නැත්නම් ඊට පස්සේ අපිට ඒ මෘදුකාංගය භාවිතා කරන්න බැරිවෙනවා.මෙන්න ඒකට නියම විසඳුම.

බොහොමයක් මෘදුකාංග අපි පරිගණකයට දාපු වෙලාව,දිනය වගේ තව ගොඩක් දේවල් සටහන් කර ගන්නවා.ඊට පස්සේ අපි ඒ මෘදුකාංගය අපි විවෘත කරන හැම වෙලාවෙම වෙලාව හා දිනය සටහන් කර ගන්නවා.මෙහෙම තමයි එයා අත්හදා බැලීමේ කාලය ඉකුත් වන දිනය හොයා ගන්නේ.

මේකට අපි සාමාන්*ය වෙලාවයි දිනයයි වෙනස් කලාට වැඩක් නෑ.එක නිසා තමයි මම මේ කුඩා මෘදුකාංගය ඔයාලට හදුන්වලා දෙන්නේ.මේකේ නම තමයි Run As Date.
මේක Windows 2000 , Xp , 2003 & Vista වල නම් හොදට වැඩ කරනවා.

1)පියවර-ඔබට අත්හදා බැලීමේ කාලය ඉකුත් වූ පසුත් ප්*රයෝජනයට ගැනීමට අවශ්*ය මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපිත කරගත් වෙලාව හා දිනය සටහන් කර ගන්න.

2)පියවර- අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු ඔබ එම මෘදුකාංගය විවෘත කල යුත්තේ Run As Date මෘදුකාංගය හරහාමය.

3)පියවර-අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු කිසි විටෙකත් කෙලින්ම ඔබට අවශ්*ය මෘදුකාංගය විවෘත නොකිරීමට වග බලාගන්න.ඒසේ සිදු වුවහොත් බොහෝ දුරට මෙයින් ප්*රයෝජනයක් නැතිවේවි.

4)පියවර-මෙසේ අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු Run As Date හරහා ඔබේ මෘදුකාංගය විවෘත කිරීමේදී දිනය වශයෙන් එය කල් ඉකුත් වීමේ දිනයට පෙර දිනය යේදීම ඉතාමත් සාර්ථකය.
උදාහරනයක් වශයෙන් 2008.11.25 කල් ඉකුත් වන මෘදුකාංගයක් Run As Date භාවිතයෙන් විවෘත කිරීමේදී Run As Date හි දිනය වශයෙන් 2008.11.24 ලබා දීම ඉතා සාර්ථකය.

5)පියවර-Run As Date මෘදුකාංගය බාගැනීමට මෙතන ඔබන්න.


__________________


Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is On

Forum Jump


All times are GMT +6. The time now is 04:05 AM.


Powered by vBulletin® V 3.8.4
Copyright ©2006 - 2010, LanKanTunes.Com.